32 C
Colombo
Saturday, February 24, 2024

යාපනය නගර සභාවේ අයවැය තෙවැනි වරටත් පරාදයි

යාපනය මහ නගර සභාව 2023 වර්ෂය වෙනුවෙන් වන අයවැය තෙවැනි වතාවටත් අද (28) වැඩි ජන්ද හයකින් පරාජයට පත්වුණා.

යාපනය මහ නගර සභාවේ වර්තමාන නගරාධිපති ආර්. ආර්නෝල්ඩ් ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පක්ෂව ජන්ද 16 ක්ද විපක්ෂව ජන්ද 22 ක්ද ලැබුණා.

මෙම මහ නගර සභාව ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් සභිකයින් 16 ක්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වෙනුවෙන් සභිකයින් 13 දෙනෙක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් සභිකයින් 10 ක්,එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සභිකයින් තිදෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සභිකයින් දෙදෙනෙක්, දෙමළ විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක් සභිකයෙක් ලෙසට අසුන් බෙදී තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ආර්.ආර්නෝල්ඩ් මහතා පත්වුවද, ඒ මහතා වෙත බහුතර බලය නොලැබීම හේතුවෙන් පසුගිය 2021 වසරේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරන විශ්වලිංගම් මනිවන්නන් මහතා පත්වුණා.

එහෙත් විශ්වලිංගම් මනිවන්නන් මහතා 2022 දෙසැම්බර් 20 වැනිදා සභාවට ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් නැවත වතාවත් ආර්. ආර්නෝල්ඩ් නගරාධිපති ලෙසට පසුගිය ජනවාරි මාසයේ සිට පත්ව සිටිනවා.

Latest

පොහොට්ටුව පසුබැහැලාමාලිමාව ඉදිරියට ඇවිල්ලා

ආණ්ඩුවේම ජගත් කුමාර ආණ්ඩුවම පට්ට ගහයි පිළිගන්නවා.. පොහොට්ටුව පසුබැහැලා මාලිමාව...

රනිල් හමුවෙලා මෙන්න තීරණය ගනී

සති අන්තයේ මේ මොකද වෙන්නේ..? පාඨලී චම්පික හදිසියේම සිරිකොතට රනිල්ගෙන් කැඳවීමක්ද...

ඔබත් ඔන්ලයින් ණයකාරයෙක්ද ? එහෙනම් මේක බැලිය යුතුමයි

සියලු හඬපට සාක්ෂි සහිතයි -ණය ගෙවන්න බැරි වුණාම ලිංගික...

පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ඝාතන තැතක්

රහස්‍ය බුද්ධි වාර්තාවක් පිටවෙයි පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති...

Don't miss

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට...

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

කඳානේ වෙඩි තැබීමට ‘කොට්ටාවේ සුද්දා’ අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් පසුගිය වසරේ කඳාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන...

හොර වීසා පෙන්වා යුරෝපෙට පනින්න ගිය දෙදෙනෙක් අල්ලයි

කූඨ ලෙස සකස් කළ ග්‍රීක සංචාරක වීසා භාවිතා කරමින් යුරෝපය වෙත පළා යාමට තැත් කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන්තොටුපොළ...

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here