23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැනඩාවේ ටික්ටොක් තහනමක්

කැනඩාවේ ටික්ටොක් තහනමක්

ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම තහනම අද (28) ක්‍රියාත්මක වන බවයි කැනඩා රජය ප්‍රකාශයට කර ඇත්තේ.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහාද මාර්තු මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පසුගිය දා තීරණය කෙරුණා.