― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsයල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් නිර්දේශිත මඩ පොහොර නොමිලේ

යල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් නිර්දේශිත මඩ පොහොර නොමිලේ

යල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් නිර්දේශිත මඩ පොහොර ප්‍රමාණය නොමිලේ ලබා දීමට රජය තිරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මඩ පොහොර, යුරියා පොහොර සහ බන්ඩි පොහොර භාවිතා කරන ගොවීන් සඳහා කාබනික පොහොර ද නොමිලේ ලබාදීමට තීරණය කර
ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක රුපියල් 19,500 සිට රුපියල් 10,000 දක්වා අඩු කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.