26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථිකය කෑවේ එජාපය නෙවෙයි - රුවන් විජයවර්ධන

ආර්ථිකය කෑවේ එජාපය නෙවෙයි – රුවන් විජයවර්ධන

රටේ ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ තරුණ බලකායේ සමුළුව අමතමිනි.

රට අරාජික වූයේ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්ගේ වැරදි තීන්දු නිසා බවයි මන්ත්‍රීවරයා අව්ධාරණය කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන මාසේ ජාත්‍යන්තර අරමුදලේ ණය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් එවිට තවත් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බවයි.