27.8 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනයිජීරියාවට නව ජනාධිපතිවරයෙක්

නයිජීරියාවට නව ජනාධිපතිවරයෙක්

නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස බොලා අහමඩ් ටිනුබු පත් වී තිබේ.

ජනාධිපතිවරණයට පාලක ඒ.පී.සී පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ඔහු ඡන්ද මිලියන 8.8ක් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

70 හැවිරිදි බොලා ටිනුබුගේ සමඟ ජනාධිපතිවරණයට තරග කළ උප ජනාධිපති අටිකු අබුබකර් ප්‍රාජයට පත් වී ඇත.