30.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑලෝන් මස්ක් නැවතත් ප්‍රථම ස්ථානයට

එලෝන් මස්ක් නැවතත් ප්‍රථම ස්ථානයට

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ මුල්තැන ගත් එලෝන් මස්ක් පසුගිය දෙසැම්බර් මාසයේදී දෙවැනි ස්ථානය දක්වා පහළට තල්ලු විය.

ඒ ටෙස්ලා සමාගමේ කොටස්වල පහත වැටීම හේතුවෙන්. කෙසෙනමුත් ධනවතුන්ගේ ලැයිස්තුවේ නැවතත් පළමු ස්ථානයට පත්වීමට මස්ක්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ ටෙස්ලා සමාගමේ කොටස් ඉහළ යාම හේතුවෙන්.

Bloomberg විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ, Elon Musk ඩොලර් බිලියන 187 ක් සමඟ පළමු ස්ථානයේ සිටින අතර, ප්‍රංශයේ සහ LVMH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ඩ් ඩොලර් බිලියන 185 ක් සමඟ 2 වන ස්ථානයේ සිටී.