29.5 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්ලාස්ටික් සැත්කමක් මගින් ස්වරූපය වෙනස් කරගන්න හැදූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වැඩ වරදී

ප්ලාස්ටික් සැත්කමක් මගින් ස්වරූපය වෙනස් කරගන්න හැදූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වැඩ වරදී

තායිලන්තයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සඟරාක් සවන්ජෙන් ප්ලාස්ටික් සැත්කමක් මගින් ස්වරූපය වෙනස් කරගෙන පොලිසියෙන් බේරී පලා යාමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

25 හැවිරදි මෙම සැකකරු සිය නම්ද වෙනස් කර ගැනීමට උත්සාහ ගෙන ඇත්තේ සිඔන් ජිමින් නමි කොරියානු ජාතිකයෙකු ලෙසටයි.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු පිළිබඳව පොලිසිය දිර්ඝ වශයෙන් සිදු කල සෝදිසි මෙහෙයුම වල්දි මෙම සැකකරු අතඩංගුවට ගැනීමට හැකිව තිබෙන බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

පසුව කරන ලද විමර්ශන වලදි අනාවරණ වී ඇත්තේ බිට්කොයින් භාවිතයෙන් සැකකරු මත්ද්‍රව්‍ය ජාවරමි සිදු කර ඇති බවයි.