29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසල්ලි නැතත් මැතිවරණය පවත්වන්නැයි නියෝගයක්

සල්ලි නැතත් මැතිවරණය පවත්වන්නැයි නියෝගයක්

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුවද දින 90ක් ඇතුළත පළාත් මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කර තිබෙනවා.

3න් 2ක බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අගවිනිසුරු උමාර් අටාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

පකිස්ථාන පළාත් මැතිවරණයේ පළාත් 04 න් පන්ජාබ් සහ කයිබර් පළාත් දෙකේ ඡන්දය පවත්වන ලෙසට අධිකරණ නියෝගය නිකුත් කෙරුණා.