28.6 C
Colombo
Wednesday, March 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාළු මිල පහළ යන ලකුණු

මාළු මිල පහළ යන ලකුණු

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මාළු මිල ඉදිරි දින කිහිපයේදී පහත වැටෙනු ඇති බව මධ්‍යම මත්ස්‍ය වෙළඳපොල පවසයි.

ඊයේ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කිරීමත් සමඟයි මෙලෙස මාළු මිල අඩු වීමට ඉඩකඩ පවතින බව ඔවුන් පවසන්නේ.