25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldආජන්ටිනාවේ විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසකට බාධා

ආජන්ටිනාවේ විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසකට බාධා

ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

බුවනෝස් – අයර්ස් අගනුවරට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව ඇති බව
සඳහන්.

ගින්නෙන් එරට ප්‍රධාන විදුලි සමිප්‍රේෂණ මාර්ගයන්හි රැහැන්වලටද හානි සිදුව ඇති අතර ජල සමිපාදනයද අඩාලවී ඇති බව විදෙස් වාර්තා සඳහන්
කළා.