27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

මාර්තු 4 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ 04 වැනිදා පස්වරු 2 සිට පැය 24ක කාලයක් ජලය විසන්ධි වනු ඇති බවයි.

මේ අනුව කොළඹ 1 – 4 සහ 7 – 11, කඩුවෙල නගරය සහ ඒ අවට ප්‍රදේශ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටවෙනු ඇති.