30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය කල්යාම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

මැතිවරණය කල්යාම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත් අදාළ පැමිණිලි මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගන්නා බව මානව හිමිකම් ‍කොමිසම අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් මූලික කරුණු විමසීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට කැඳවීමක් කර ඇති බව වාර්තා වෙයි.