28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම ගැන වාර්තාවක් ඉල්ලයි

පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම ගැන වාර්තාවක් ඉල්ලයි

පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව දින 10ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්දයෙන් වන පැමිණිලි සලකා බැලූ එම කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාතික පාසල් අධ්‍යක්ෂවරයා කැඳවා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබදව විමර්ශනයක් සිදුකර දින 10ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට එම නිලධාරීන්ට දැනුම් දුන් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරි විමර්ශන කටයුතු මාර්තු 14 වැනිදා සිදුකරන බව දැනුම් දුන්නා.