30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුරෝපා සංගමයේ නියෝජිතයින් හා කථානායක අතර හමුවක්

යුරෝපා සංගමයේ නියෝජිතයින් හා කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් මහතා, ඩෑන් ග්‍රින්වික්ස් ද සමඟින් කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී හමුවිය.

පාර්ලිමේන්තු අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීමේ හුවමාරු වැඩසටහනක් සදහා මෙහිදී කථානායකවරයාට සමබන්ධ වන ලෙස නියෝජ්‍ය තානාපතිවරයා ඇරයුමක්ද කළේය.

එසේම ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රවණතා මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනී‍මට ඉවහල්වන විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.