27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසියේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසුවයි ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ.

පසුගිය 28 වැනිදා රාත්‍රීයේදී මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර ඉන් 43 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.