29.5 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහැරී සහ මේගන්ට රජ පවුලෙන් තවත් ද්‍රෝහිකමක්

හැරී සහ මේගන්ට රජ පවුලෙන් තවත් ද්‍රෝහිකමක්

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරියට ලන්ඩන් නුවරට බටහිරින් පිහිටි වින්සර්කාසල්හි නිවසෙන් ඉවත්වන ලෙස රාජකීය පවුල දැනුම් දී ඇථි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නිවස රාජකීය පවුල විසින් ඔවුන්ට ත්‍යාගයක් ලෙස පිරිනමා තිබූ අතර එය කාමර 10කින් සමන්විත විශාල, අංගසම්පූර්ණ නිවසකි.

රජ පවුල මෙම පියවර ගෙන ඇත්තේ රජ පවුලට විරුද්ධව කටයුතු කිරීම සහ රජ පවුල විවේචනය කරමින් කෘතියක් එළිදැක්වීමෙන් පසුවයි.