10.2 C
London
Friday, March 31, 2023

පාරේ ගිය දැරියව පැහැරගෙන ගිහින් 19 තරුණයා හදි කරලා

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර 13 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ පුවතක් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරිය තම මව දැනුවත් කර නිවෙස ආසන්නයේ නැන්දාගේ නිවසට යන අතරවාරයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් යතුරු පැදියට නංවා ගෙන පාළු නිවසකට රැගෙන ගොස් දූෂණයට ලක් කළ බව දැරිය ප්‍රකාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු හා පැමිණිලිකාර දැරියගේ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශන සිදු කරන බවයි පොලීසිය පවසන්නේ. මෙම දැරිය මේ වනවිටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මාර්තු මස 14 වනදා දක්වා සැකකරුව බන්ධනාගාරගත කර ඇත.

Latest

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක් සහල් කිලෝ දහය බැගින් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබේ. රජය විසින් දැනටමත් දිළිඳු පවුල්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ පින්දෙණිය ආටාල ප්‍රදේශයේ පදිංචි දැරියකි. සිය නිවස අසළ පිහිටි...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here