25.6 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකාම්බෝජ විපක්ෂ නායකවරයා නිවාස අඩස්සියට

කාම්බෝජ විපක්ෂ නායකවරයා නිවාස අඩස්සියට

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජ්‍යද්‍රෝහි චෝදනා මත ඔහුට මෙම දඬුවම නියම වී ඇති බවයි.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂය තහනම් කිරීමට ද එරට රජය පියවර ගත්තේය. එම වාර්තා පෙන්වා දෙන්නේ වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇති බවයි.