― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙ නොදුන්නොත් උතුරු නැගෙනහිර හයිය පෙන්වන්න අපි සූදානම්

ඡන්දෙ නොදුන්නොත් උතුරු නැගෙනහිර හයිය පෙන්වන්න අපි සූදානම්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත් මුල් කරගෙන විරෝධතා පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් පැවසීය.

හෙතෙම පෙන්වා දුන්නේ එම පළාතේ පමණක් 5%ක ඡන්ද ප්‍රතිශතයක් තම පක්ෂයට හිමිව ඇති බවයි.