29.8 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණයට අදාළ සියලු පාර්ශව ලබන 07 වනදා යළි රැස්වෙයි

මැතිවරණයට අදාළ සියලු පාර්ශව ලබන 07 වනදා යළි රැස්වෙයි

පලාත් පාළන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.