― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඅවශ්‍ය රැකවරණය නොමැතිවීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජිවිතක්ෂයට

අවශ්‍ය රැකවරණය නොමැතිවීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජිවිතක්ෂයට

අවශ්‍ය රැකවරණය නොමැතිවීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජිවිතක්ෂයට පත්වන බව නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

ඒජ් යූකේ නම් පුන්‍ය සංවිධානයක් මේ බව හෙළි කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2021 – 2022 වසරවල එම සංවිධානයෙන් සහාය ඉල්ලූ වයස අවුරුදු 65 සහ ඊට ඉහළ පුද්ගලයන් 28,890 දෙනෙකු කිසිදු රැකවරණයක් නොලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සතියකට එලෙස වයස්ගත වැඩිහිටියන් 500 කට අධික පිරිසක් රැකවරණයක් නොමැතිව මරණයට පත්වන බව ද එම වාර්තාවේ සඳහන්.