― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homeworldබංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හය දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හය දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඔක්සිජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරිමකින් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

ගිනිකොණ දිග වරාය නගරයක් වන චිතගොං හි සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි සිට කුණ්ඩා ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.