30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ

ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ

අද දිනයේ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඔහු සඳහන් කළේ රුපියලෙහි අගය ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිලෙහි මෙවර කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.