― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවසර 10ක සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමකට එකඟ වෙයි

වසර 10ක සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමකට එකඟ වෙයි

වසර 10 ක සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමක් සඳහා එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, 2030 වසර වන විට මුහුදෙන් සියයට 30 ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමටයි.

නිවියෝක් හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ පැය 38 ක් පුරා සාගර ස්වභාවය ආරක්ෂා කිරීම සහ යථා තත්වයට පත් කරගැනීමේ අරමුණින් පැවති සාකචිඡාවකින් අනතුරුවයි මෙම එකඟත්වයට පැමිණ ඇත්තේ.

බොහෝ රටවල් ධීවර අයිතීන් සහ සම්පත් බෙදාගැනීම්, ගවේෂණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම නොහැකිවීම හේතුවෙනුයි මෙම තීරණය ගැනීමට වසර 10 ක් ගතවි ඇත්තේ.