28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඅන්දමන් දූපත්වල භූමිකම්පාවක්

අන්දමන් දූපත්වල භූමිකම්පාවක්

බෙංගාල බොක්කේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව අද අලුයම භූ කම්පනයක් හටගෙන තිබේ.

අලුයම 5.07 ට සිදු වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 5 ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.