27.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ අද කොළඹ වටලයි

අන්තරේ අද කොළඹ වටලයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ කොළඹ නගරයේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.

මෙම විරෝධතාව වෙනුවෙන් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.