25 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipකථානායක බස් රථයට බහියි

කථානායක බස් රථයට බහියි

හක්මණ, දෙනගම, පේරකැටිකන්ද මාර්ගයේ ගමන් කිරීම සඳහා පත් කර ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව බස් රථයේ නැගී කථානායක මහින්ද යාපා අබේවර්ධන ගමන් කර තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ නව බස් රථයක් මෙම මාර්ගයේ ධාවනය කර තිබීම විශේෂත්වයකි.