30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය බර දරාගත නොහැකිව පවුලක් කරගත් අපරාධය

ණය බර දරාගත නොහැකිව පවුලක් කරගත් අපරාධය

අද (07) උදෑසන වව්නියාව, ගුඩ්ෂෙඩ් වීදිය ප්‍රදේශයේ නිවසක තිබී මවගේ, පියාගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

පියා විසින් දරුවන් දෙදෙනා සහ බිරිඳව ඝාතනය කර ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පියා 41 හැවිරිදි අයෙක් බවත් මව 36 හැවිරිදි අයෙක් බවත් මියගිය එක් දියණියක් 9 හැවිරිදි හා 3 හැවිරිදි අයෙක් බවයි.

දරුවන් දෙදෙනාගේ මළ සිරුරු නිවසේ පුටු දෙකක තිබී හමුව ඇති අතර බිරිඳගේ මළ සිරුර නිදන කාමරයක තිබී හමුව තිබේ.