29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය වෘත්තිය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති හෙට වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට (08) වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

සේවාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවයේ සියයට 15ක වැටුප් කප්පාදුවට අදාළ චක්‍රලේඛය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය සංවිධානය කර ඇත්තේ.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් හෙට (08) උදෑසන 8 සිට පැය 24ක වැඩ වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.