13.3 C
London
Wednesday, March 22, 2023

එළුමස් කටුවක් උගුරේ හිර වී කාන්තාවක් ජීවිතක්ෂයට

එලුමස් කටුවක් උගුරේ හිර වී තුවාල ලැබූ යාපනය චාවාකචිකෙරී ප්‍රදේශයේ කාන්තාවක් 7වනදා යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වූ 46 හැවිරිදි ලෝකන්දුකුමාර් මෙරි ජනේන්ද්රා නැමති කාන්තාවයි.

ඇය ආහාරයට එලුමස් අනුභව කළ අවස්ථාවේදි එලුමස් කටුවක් උගුරේ හිරවීම නිසා එය ඉවත් වීමට උත්සහා කළද මස් කටුව නොගිය බැවින් ඇයව රෝහල් ගත කොට තිබෙනවා.

වෛද්‍යවරු මස්කටුව නිරීක්ෂණය කිරීම සඳහා ඇයගේ උගුරට කැමරාවක් යැවීමට සූදානම් වූ අවස්ථාවේදි ඇය ඊට බිය වී රෝහලෙන් පැන ආපසු නිවසට පැමිණ තිබෙනවා.

නිවසට පැමිණ ස්වල්ප වේලාවකදි ඇය එක දිගටම ලේ වමනය කරන්නට පටන් ගැනීම නිසා යළිත් වරක් ඇගේ ස්වාමියා ඇයව රෝහල් ගත කොට තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගිය අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේමකුමාර් එම මරණය උගුරේ මස් කටුවක් සිර වී ඇති වූ කුවාල වලින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා මරණය සිදු වූ බවට නිගමනය කොට තිබෙනවා.

යාපනයේ චාවාකචිච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මියගිය අයගේ මළ සිරුර ඥාතින් වෙත බාර දී තිබෙනවා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති...

ව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. හන්තාන ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here