27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්‍රං මිල පහළට

රත්‍රං මිල පහළට

අද (08) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඊයේ (07) දිනට සාපේක්ෂව අද (08) දිනයේ කැරට් 24 රන් පවුම රුපියල් 9,250කින් සහ කැරට් 22 රන් පවුම රුපියල් 8,500කින් අඩු වී ඇති බවයි රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසන්නේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,350ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 153,450ක් ලෙසත් දැක්වෙයි.