27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිලත් අඩුවෙයි

තිරිඟු පිටි මිලත් අඩුවෙයි

අද (08) සිට තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.