29.2 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාන් නොවන බේකරි නිෂ්පාදනවල මිල තීරණය හෙට

පාන් නොවන බේකරි නිෂ්පාදනවල මිල තීරණය හෙට

කෙටි ආහාර හා අනෙකුත් බේකරි නිෂ්පාදනවල පහළ යන මිළ ගණන් හෙට ප්‍රකාශ කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

බේකරි හිමියන්ගේ සංගමය සමග කරන සාකච්චාවකින් පසුව මෙම තීරණය ගනු ලබන බවත් ආහාර මිළ අඩුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා