― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsසුදු සීනි හා පරිප්පු මිලත් පහළට

සුදු සීනි හා පරිප්පු මිලත් පහළට

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30.00 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40.00 කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙන්දන් පවසනවා.

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බවයි තොග වෙළඳුන් කියා සිටියේ.

මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15.00 කින් අඩු කිරීමට මෙරටට තිරිඟු පිටි ආනයන කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද (08) පියවර ගත්තා.