27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද රටම බලාගෙන ඉන්නේ IMF බබා ලැබෙනකන්

අද රටම බලාගෙන ඉන්නේ IMF බබා ලැබෙනකන්

IMF බබා හම්බවෙන තුරු අද මුළු රටම බලාගෙන සිටින බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ පාරවල්වල බෝඩ් අල්ලාගෙන හිඳීමෙන් ඩොලර් නොලැබෙන බවත් එවිට සිදු වන්නේ ඩොලර් අහිමිවීම බවත්ය.