31.1 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුදු සීනි හා පරිප්පු මිලත් පහළට

සුදු සීනි හා පරිප්පු මිලත් පහළට

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30.00 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40.00 කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙන්දන් පවසනවා.

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බවයි තොග වෙළඳුන් කියා සිටියේ.

මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15.00 කින් අඩු කිරීමට මෙරටට තිරිඟු පිටි ආනයන කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද (08) පියවර ගත්තා.