30 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ පාසල් සිසුවියන්ට හිජාබය අනිවාර්ය වෙයි

පාකිස්ථානයේ පාසල් සිසුවියන්ට හිජාබය අනිවාර්ය වෙයි

පාකිස්ථානයේ තුළ අධ්‍යාපනය ලබන සිසුවියන්ට සහ ගුරුවරියන්ට හිජාබ් පැළඳීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බවටද අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්ථානය ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බැවින් මෙවැනි නීති අවශ්‍ය දැයි බොහෝ දෙනා විවේචනය කරති.