23 C
Colombo
Sunday, March 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIMF ණය සති දෙකකින් ලබාගන්න පුළුවන් - රංජිත් සියඹලාපිටිය

IMF ණය සති දෙකකින් ලබාගන්න පුළුවන් – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ලබා දීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදුන් මෙම ණය මුදල රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළේය.