26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාව සහ පාකිස්ථානය යුද්ධයකට අත වනන ලකුණු

ඉන්දියාව සහ පාකිස්ථානය යුද්ධයකට අත වනන ලකුණු

ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදී කණ්ඩායම් හට සහාය දෙන බවට වන චෝදනාවක්ද පාකිස්ථානය වෙත එල්ල වී ඇති අතර ඉන්දීය අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ සේනාවල ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

කාශ්මීරයේ ප්‍රචණ්ඩත්වය සහ එහි මේ වනවිට පැතිර යන නොසන්සුන්කාරීත්වය රටවල් දෙක අතරම යුද තර්ජනයක් ඇති වී තිබේ. මෙම ගැටලු 2020 වසරේ සිට දේශසීමා සම්බන්ධයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබීම විශේෂත්වයකි.

එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවේයි මේ බව සඳහන් කර ඇත්තේ.