28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මුහියිදීන් යසීන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව තිබේ.

බලය අයුතු ලෙස යොදාගැනීම් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂන් සභාව පවසයි.

2020 සිට 2021 දක්වා මාස 7ක කාලයක් එරට අගමැති ධුරය හෙබවූ ඔහු, මැලේසියාව කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවට මුහුණදෙන අවස්ථාවේදී එම අභියෝගයටද මැදිවිය.