10.2 C
London
Friday, March 31, 2023

විදෙස් රැකියා දෙනවැයි මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

විදේශ රැකියා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ දැනට පුද්ගලයින් 07 දෙනෙකුගෙන් මේ කාන්තාවට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවයි.

රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් එම පුද්ගලයින්ගෙන් පමණක් සැකකාර කාන්තාව ලෙස ලබාගෙන ඇති බව දැනට කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බණ්ඩාරගම පදිංචිකාරිනියක වන ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන්...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල...

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන් ඉදිරි සතිය තුළ බිත්තර හිඟය තවත් අර්බුදයකට පත්වන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිත මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනුණා. කරඹගම් ප්‍රදේශයේ පදිංචි සිවසෝති සිවකුමාර් (43) නමැති දෙදරු පියෙකි. පසුගිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here