22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවෙන් පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි

ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මරණ දෙක වාර්තා වී ඇත්තේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලින් වන අතර ගත වූ කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය ආසාදිත 90 දෙනෙකු ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කර ඇති අවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.