― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඉන්දියාවෙන් පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු ඉන්ෆ්ලුවෙන්සා මරණය වාර්තා වෙයි

ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මරණ දෙක වාර්තා වී ඇත්තේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලින් වන අතර ගත වූ කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය ආසාදිත 90 දෙනෙකු ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කර ඇති අවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.