― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsඅත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට

ඉන්දියානු ණය යෝජනාක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7 ක් මෙරටට ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් පවතින බවයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ.