― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක් දිවයිනට

ඉන්දියානු ණය යෝජනාක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7 ක් මෙරටට ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් පවතින බවයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ.