25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ නව අගමැති පත්වෙයි

චීනයේ නව අගමැති පත්වෙයි

චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී කියෑන්ග් පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ නම යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.