26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙබර ප්‍ර+හාරයකට ලක් වූ කාන්තාවක් ජීවිතක්ෂයට

දෙබර ප්‍ර+හාරයකට ලක් වූ කාන්තාවක් ජීවිතක්ෂයට

මනම්පිටිය ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද සවස මෙලෙස දෙබර ප්‍රහාරයකට ලක්වී ඇත්තේ 67 හැවිරිදි සිව්දරු මවක් වන අතර තුවාල ලබා ඇත්තේ ඇයගේ ලේලියක් බව සඳහන්.

අද සවස නිවසේ සිටියදී ඔවුන්ට දෙබරුන් දෂ්ඨ කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා මනම්පිටිය රෝහලට ඇතුලත් කර තිබුණා.

එහිදී බරපතල තත්වයේ සිටි කාන්තාව මියගොස් ඇතැයි සඳහන්.

ඇයගේ ලේලිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.