33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබෝට්ටු දෙකක් පෙරළීමෙන් 08 දෙනෙක් ජීවිතක්ෂයට

බෝට්ටු දෙකක් පෙරළීමෙන් 08 දෙනෙක් ජීවිතක්ෂයට

කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දියේ ගිලීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව ඇති අතර එම යාත්‍රාවල සිටි පුද්ගලයින්ගේ ජාතිකත්වය මෙතෙක් හදුනාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.