10.2 C
London
Friday, March 31, 2023

විදෙස් සංචාරකයින්ට බාලි දූපත ආශ්‍රිතව යතුරුපැදි තහනම් වන ලකුණු

සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් සහිත ඉන්දුනීසියාවේ බාලි දූපත ආශ්‍රිතව විදෙස් සංචාරකයින්ට යතුරුපැදි තහනමක් පැනවීමට සූදානම් වනවා.
ඒ, මාර්ග නිති උල්ලංඝනය කිරීමේ සිදුවීම රැසක් අඛන්ඩව වාර්තාවීමත් සමඟයි.

බාලි දූපතේ ආණ්ඩුකාර වයන් කොස්ටර් ප්‍රකාශ කළේ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව දූපතේ අධික වේගයෙන් බලපත්‍රයක් හෝ නොමැතිව සංචාරකයන් හිතුමතේ යතුරු පැදිවලින් ගමන් කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

විදෙස් සංචාරකයන් 171 දෙනෙකු පෙබරවාරි අවසානයේ සිට මේ දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අද (31) කැලිෆෝනියා හිදී අමෙරිකානු කතානායක කෙවින් මැකාර්ති හමුවීමට නියමිතව ඇති බව විදෙස්...

ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ. ඒ 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා...

ඉන්දියාවේ කෝවිලක වහලයක් කඩා වැටී 30 දෙනෙකු ළිඳක සිරවෙයි – 12 දෙනෙකු ජීවිතක්ෂයට

අද උදෑසන ඉන්දෝර් කෝවිලක 30 දෙනෙකුට වැඩි පිරිසක් පඩි ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාම් නවමි උත්සවය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here