28.4 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම පනත් කෙටුම්පත සඳහා ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ද ලබාගෙන ඇත.

අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.