― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල වෛද්‍ය පුහුණුව

පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල වෛද්‍ය පුහුණුව

පුද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට හැකි රජයේ රෝහල් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි මෙම සිසුන්ට සායන පුහුණුව ලබා දෙන ලෙසටයි එම කමිටුවට ජනධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙන්නේ.