23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුළි කුණාටුවකින් මොසැම්බික් හා මලාවි රාජ්‍යයේ 100ක් ජීවිතක්ෂයට

සුළි කුණාටුවකින් මොසැම්බික් හා මලාවි රාජ්‍යයේ 100ක් ජීවිතක්ෂයට

සුළි කුණාටුවක් හේතුවෙන් මලාවි හා මොසැම්බික් රාජ්‍යයන් තුළ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘ෆ්‍රෙඩී’ නැමැති මෙම කුණාටුව මගින් වැඩිම හානියක් සිදු වී තිබෙන්නේ මලාවි අගනගරය වන බ්ලැන්ටයර් වෙතයි.

සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 140 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද එරට බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කළා.